ශ්‍රී ලංකාවපුවත
පළාත් කිහිපයකට අද සවස ගිගුරුම් සහිත වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
