තාක්ෂණයපුවත
Google ආයතනය Gemini 4 Neon කෘත්රිම බුද්ධි මාදිලිය හඳුන්වා දෙයි
Gemini 4 Neon මාදිලිය Gemini API, Gemini for business සහ මුදල් ගෙවන Google AI Pro හා Ultra දායකයින් සඳහා ලබා දීම ආරම්භ කළ බව Google ආයතනය නොවැම්බර් 18 වැනිදා නිවේදනය කළේය. එහි ගාස්තුව ආදාන ටෝකන මිලියනයකට ඩොලර් 3ක් සහ ප්රතිදාන ටෝකන මිලියනයකට ඩොලර් 15කි.
