දිට්වා ව්‍යසනයෙන් නිවාස හානි වූ කොලොන්නාවේ තවත් නිවාස හිමියන් 1,004කට වන්දි
දිට්වා ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලබාදීමේ වැඩසටහන යටතේ, කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ අර්ධ වශයෙන් හානි වූ නිවාසවල තවත් හිමියන් 1,004 දෙනෙකුට සිකුරාදා වන්දි ලබා දුන් බව ශ්‍රී ලංකා රජයේ නිල ප්රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කරයි.




