ව්යාපාරපුවත
මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ලක්ෂ 20 ඉක්මවයි
2026 වසරේ ලක්ෂ 20 වැනි සංචාරකයා සිකුරාදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අතර, අඛණ්ඩව තුන්වැනි වසරටත් වාර්ෂික සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

