ශ්රී ලංකාවපුවත
මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එය නොවැම්බර් 21 සෙනසුරාදා පෙරවරු 5.00 සිට නොවැම්බර් 22 ඉරිදා පෙරවරු 5.00 දක්වා වලංගු වේ.

