ක්රීඩාපුවත
ශ්‍රී ලංකාව සමඟ කාන්තා ODI තරගාවලියට ඕස්ට්‍රේලියාවෙන් 14 දෙනෙකුගේ සංචිතයක්
දෙසැම්බර් 15 සිට 20 දක්වා දඹුල්ලේදී පැවැත්වෙන තරග තුනකින් යුත් කාන්තා එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා Sophie Molineux නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගේ සංචිතයක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නම් කර තිබේ. මෙම තරගාවලිය ICC Women's Championship හි කොටසකි.

