ජීවිතය හා සංස්කෘතියපුවත
ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන යළි නිරාවරණය කෙරේ
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මැදුරට ඉහළින් ඇති රන් වියන, 2025 වසරේ ඇරඹි ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසු 2026 නොවැම්බර් 20 වැනිදා යළි නිරාවරණය කළ බව දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය නිවේදනය කරයි.
