ජීවිතය හා සංස්කෘතියපුවත
මොණරාගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන පහක් සංචාරකයින්ට විවෘතයි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මොණරාගල දිස්ත්‍රික්කයේ සංරක්ෂණය කර ඇති ස්ථාන අතරින් බුදුරුවගල, මාලිගාවිල, යුධගනාව, ගලබැද්ද සහ දෙමටමල් විහාරය දේශීය හා විදේශීය සංචාරකයින්ට විවෘත කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
